එජාපයේ අපේක්ෂාවක් ගැන ගම්මන්පිල කියයි

Share

එක්සත් ජාතික පක්ෂයට සිටින බහුතර මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂාව වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට නොව සජිත් ප්‍රේමදාස මහතා අගමැති කිරීමට බව මාත‍්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

Read more

Local News