තේරීම් කාරක සභාවට සාමාජිකයන් නම් කරයි

Share

තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

සන්ධානය – දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ

එජාපේ – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල

ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා

ජවිපෙ – විජිත හේරත්

Read more

Local News