රැඳවියාගේ ඝාතනය ගැන සොයන්න පරීක්ෂණ තුනක්

Share

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ මරණ දඞුවම නියම වී සිටි සිරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ තුනක් ආරම්භ කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර මූලස්ථානය සහ පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ඝාතන සිද්ධියට සම්බන්ධ එම බන්ධනාගාරයේම සිරකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read more

Local News