අමාත්‍යංශවල වියදම් කපා හැරීමේ යෝජනාවක් ජවිපෙන්

Share

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාවෙන් පසු එළඹෙන 30 වනදා සෙසු අමාත්‍ය කාර්යාලවල වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ඊයේ නැගූ ප‍්‍රශ්නයකටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මෙහිදී ප‍්‍රතිචාර දැක්වීය.

Read more

Local News