මියගිය තල්මසුන් 145ක සිරුරු සොයා ගැනේ

Share

නවසීලන්තයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි දුපතකට ගොඩ ගසා මියගොස් සිටි තල්මසුන් 145 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට එම දුපතේ සංචාරයේ නිරතව සිටි පුද්ගලයෙක් සමත්ව ඇත.

මෙම තල්මසුන් කුමන හේතුවක් නිසා වෙරළට පැමිණියාද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයින් පරීක්ෂණ සිදුකරන බවයි සඳහන් වන්නේ.

Read more

Local News