පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Share

අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වීමට නියමිතයි.

ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් සභා ගර්භයෙන් ඉවත්ව යමිනි.

ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එලෙස විරෝධය පළ කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කිරිමේදී එහි බහුතරය ආණ්ඩු පක්ෂයට ලබා නොදීම හේතුවෙනි.

Read more

Local News