ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

Share

අද (28) දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

එ් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහාය.

මෙම සාකච්ඡාව ප.ව. 4.00ට ජනපති කාර්යාලයේදී පැවැත්විමට නියම්ත අතර මේ සඳහා ආර්ථික විශේෂඥයින්, මහ බැංකු නිලධාරීන්, භාණ්ඩාරගාර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

Read more

Local News