අතුරු සම්මත ගිණුමක් පරාජය වුනොත් වෙන දේ මෙන්න

Share

අතුරු සම්මත ගිණුමක් පරාජය වුවහොත් අයවැයක් පරාජය වූ අවස්ථාවක මෙන් ආණ්ඩුව විසුරුවා හැරීමක් සම්බන්ධයෙන් නීතිමය ප‍්‍රතිපාදන නොමැති බව නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා පවසයි.

ලබන වසරේ මුල් මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් ගෙනඒමට ඉකුත්දා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එය පාර්ලිමේන්තුවේදී පරාජය වුවහොත් ඇති වන තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු විමසීමකදී නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මේ බව කියාසිටියේය.

Read more

Local News