ආණ්ඩු පක්ෂයට ඉල්ලා අස්වෙන ලෙස නවීන් කියයි

Share

ව්‍යවස්ථානූකූල ලෙස කිසිදු බහුතරයක නොමැතිව සිටින ආණ්ඩු පක්ෂයට කරුණාකර ඉල්ලා අස්වෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තු සභා ගර්භයේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන එනු ලබන යෝජනාව ස්ථීර කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Read more

Local News