Z-D ඇළට කැබ් රථයක් පෙරලෙයි – මළ සිරුරක් සොයා ගනියි

Share

අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) අලුයම කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබේ.

සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම් කරුවන් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමේදී කැබ් රථය හා එක් පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තාවේ.

Read more

Local News