රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ (VIDEO)

Share

මේ වසරේ යල කන්නයේ වී මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රු.120ක් සහ සම්බා වී කිලෝවක් රු.130කට මිලදී ගැනීමට නියමිතයි. කීරි සම්බා කිලෝවක සහතික මිල රු.140ක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News