දරුවන් වෙනුවෙන් වගකීම් ඉටුකරන ජනපති (VIDEO)

Share

දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News