දේශපාලන රැකවරණය අවසන් (VIDEO)

Share

මත්ද්‍රව්‍ය ජාවාරමට ලැබුණු දේශපාලන රැකවරණය මේ වනවිට අවසන් වී ඇති බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු පවසනවා. රටම එකට ජාතික මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News