දුම්රිය වර්ජනය අදත් – වර්ජන මැද දුම්රිය වැඩ (VIDEO)

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News