අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය අමතයි (VIDEO)

Share

කාන්තා නායකත්වය යනු සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කය අභිබවා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය අමතමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News