ගෑස් හැංගුවාට දඩ – සිලින්ඩර් 28ක් රාජසන්තකයි (VIDEO)

Share

පාරිභෝගිකයන්ට ගෑස් නැති බව පවසමින් අලෙවිය ප්‍රතික්ෂේප කළ මහනුවර වෙළෙන්දෙකුට දඩ නියම කර තිබෙනවා. ඒ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගිනුයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ මෙම වැටලීමේදී සොයාගත් සිලින්ඩර් 28 ක් රාජසන්තක කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News