වත්මන් රජයට එරෙහිව සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



