ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජී 20 සමුළුවට සහභාගීවීම සඳහා ආජන්ටිනාවට පැමිණි අැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිරය ප‍්‍රකාශ කළේ, චීන ජනාධිපති ෂි ජින්පින් ඇතුලු රාජ්‍ය නායකයන් සමඟ ඔහු සාකච්ඡා කරන බවයි.
ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ලතින් ඇමරිකාවේ සිදුකරන ප‍්‍රථම නිල සංචාරය මෙයවීම විශේෂත්වයකි.