ගෑස් බැස්සුව ලාෆ්ස්ට හොඳ – නරක (VIDEO)

Share


ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම ඊයේ තීරණය කළා. ඒ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. මේ අතර බොරතෙල් මෙට්‍රික්ටොන් අනූදහසක් රැගත් ඉන්දීය නෞකාවක් ද ඊයේ කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News