Aquaman දෙසැම්බර් 21 වැනිදා තිරගත කෙරේ

Share

ජේම්ස් වෑන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ නවතම චිත්‍රපටයක් වන Aquaman චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙම චිත්‍රපටය දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයේදී එළිදැක්වීම නියමිතව ඇති අතර, ඊට සතියකට පෙර එනම් 14 වැනි දින ඉන්දියානු සිනමා ශාලාවල මෙම චිත්‍රපටය තිරගත වීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

Aquaman සදහා ඇමරිකානු ඩොලර් මිලියන 160 ක පිරිවැයක් දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News