සාධාරණයක් ඉල්ලා ETI තැම්පත්කරුවන් විරෝධතාවයක

Share

තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරත වේ.

ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ තිබේ.

Read more

Local News