17 හැවිරිදි තරුණයෙකු සහේට ගත්ත 20 හැවරිදි කාන්තාව අත්අඩංගුවට

Share

17හැවිරිදි අයෙකු විවාහ කර ගත් 20 හැවිරිදි කාන්තාවක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඉන්දීය විවාහ නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන්. එරට මාධ්‍ය වාර්තා කළේ මෙම යුවළට වයස මාස 05ක දියණියක්ද සිටින බවයි.

ඉන්දීය නීතියට අනුව කාන්තාවක් විවාහ වීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු අතර පිරිමි පුද්ගලයෙකුට විවාහ විය හැක්කේ වයස අවුරුදු 21 සම්පූර්ණ වීමෙන් අනතුරුවය.

Read more

Local News