ලසන්තගේ ඝාතනයට වසර 10ක් ගතවෙලා

Share

ඝාතනයට ලක්වු මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා අවුරුදු 10ක් ගතවි ඇති අතර එහි වගකිවයුත්තන් නීතිය ඉදිරියට පැමිණවීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවසීය.

එසේම මේ පිළිබඳව කරන විමර්ශන වලට අදාළව වගකිව යුත්තන්ට වහාම පියවරක් ගන්නා ලෙස තමන් සඳහන් කරන බවත් ඒ මහතා පැවසීය.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව සඳහන් කර තිබේ.

Read more

Local News