තෙල් සංස්ථා සිදුවීමට නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට

Share

දෙමටගොඩ තෙල් සංස්ථාවේ පසුගියදා සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

පසුගියදා හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ ‍තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණිමේදී කලහකාරී තත්වයක් හටගතේය.

එහිදී කළහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු අද(07) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News