මහනුවර – යටිනුවර මහල් ගොඩනැගිල්ලක ගින්නක්

Share

මහනුවර – යටිනුවර වීථියේ සාප්පු සංකීරණයක් සහිත පස් මහල් ගොඩනැඟිල්ලක අද(08) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

එම ගොඩනැඟිල්ලේ උඩු මහලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති අතර, ඒ අතර කුඩා ළමයින් ද සිටින බව වාර්තා වෙයි.

ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු යොදා ඇත.

Read more

Local News