බදුල්ල පොලිස් වසමේ කැප්පෙටිපොල මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 415ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අැත.
බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර අැත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස 25ක් වූ වෙළගෙදර පාර, බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සැකකරු අද(10) බදුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.




