පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද(22) පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර ලබන සිකුරාදා දක්වා මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ඊයේ(21) පස්වරුවේ පැවැත්විය.

එහිදි සේනා දළඹුවන් හේතුවෙන් හානියට පත් ගොවීන්ට වන්දි ලබාදීම සඳහා අවශ්‍ය  ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News