ගෝඨාභය විශේෂ මහාධිකරණයට එයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(22) පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබෙන බවට වාර්තා වෙයි.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත පැමිණ ඇති බව සඳහන් වෙයි.

Read more

Local News