ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකුට නොතීසි

Share

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, නුවන් සල්ගාදු, සචිත දේවතන්ත්‍ර යන සිව් දෙනාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සිව් දෙනාට ලබන 28වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබිය.

Read more

Local News