අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

Share

අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හොරොව්පතාන පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

රුපියල් 5,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනා මත මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම කියා සිටියේ.

Read more

Local News