පාසලක වැට මායිමක තිබී අත්බෝම්බයක් හමුවෙයි

Share

අහුංගල්ල, රාජපක්ෂ විද්‍යාලයේ වැට මායිමක තිබී අත්බෝම්බයක් තිබී සොයා ගත් බවට වාර්තා වෙයි.

අදාළ ස්ථානයේ අද(08) සිදුකළ පිළිසකර කිරීමකදී අදාළ බෝම්බය මතුව ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසූවේ සොයාගත් බෝම්බය පැරණි තත්වයේ පවතින බවයි.

අහුංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමරශන සිදු කරයි.

Read more

Local News