දක්ෂිණ අධිවේගයේ ලොරි රථයක් පෙරළි අනතුරක්

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියවැනි කිලෝමිටරය ආසන්නයේ දි මාළු පැටවු ලොරි රථයක් පෙරළි යාමෙන් අනතුරක් සිදු වී අැති් බවට වාර්තා වෙයි.

මෙම ලොරි රථය මාතර සිට මාළු පටවාගෙන කොළඹ බලා ධාවනය කරමින් සිටියදී අනතුර සිදුව ඇත.

ලොරි රථයේ රියැදුරුට එහි වේගය පාලනය කරගැනිමට නොහැකි විමෙන් ලොරි රථය පෙරළි ගොස් ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

ලොරි රථයේ රියදුරුට හෝ ලොරි සහායකයාට මෙම අනතුරෙන් කිසිදු තුවාලයක් වි නොමැති බවයි වාර්තා වන්නේ.

Read more

Local News