කොට්ටාව-බොරැල්ල 174 මාර්ගයේ බස් වර්ජනයක්

Share

කොට්ටාව-බොරැල්ල 174 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.

කොට්ටාව-බොරැල්ල 174 බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් එක්ව ආරම්භ කර ඇති මෙම වර්ජනය බස් රථ හිමියන් මැදිහත් වී මෙ වන විට සමථයකට පත් කර ඇති බව ද වාර්තා වෙයි.

මෙම වර්ජනය ආරම්භ කිරීමට පෙර අද(21) උදෑසන ගමන් වාර කිහිපයක් ධාවනය වූ බවත් මේ වන විට කිසිදු බස් රථයක් මේ මාර්ගයේ ධාවනය නොවන බවත් වාර්තා වෙයි.

Read more

Local News