ජනපති සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද(22) පැවැත්වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙයි.

ඉදරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගත විම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර තිබේ.

Read more

Local News