ශෝක යෝජනා තුනක් අද විවාදයට

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ (අල්හාජ්) ඒ.එච්.එම්.අස්වර් මහතා, පී.එස්. සුසයිදාසන් මහතා සහ පී.ඒ.ජිනදාස මහතා පිළිබඳව වූ ශෝක යෝජනා අද(22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

ශෝක යෝජනා තුන ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධානය, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

Read more

Local News