අවුරුදු 14ක දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව අැතැයි පොලීසිය කියයි.
ඊයේ (05දා) සවස නාරම්මල, ගනන්කැටිය ප්‍රදේශයේදී කුඩා ඔයේ දිය නාමින් සිටියදී මෙම අතුරුදහන්වීම සිදු වී අැත. දිය නාමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් මෙසේ දිය පහරකට හසුව තිබේ.
Share

Read more