Tuesday, March 19, 2024.

ගිනි අවියක් හා බට තුවක්කු දෙකක් සමඟ අයෙක් මාට්ටු

Share

බලපත්‍ර රහිත මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක් හා වන සතුන්ට බදිනු ලබන බට තුවක්කු දෙකක් සැකකරුවෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව රිදිමාලියද්ද පොලිසිය පවසයි.

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් මොරාන ප්‍රදේශයේ හේන්යායක තිබී මෙම ගිනි අවි සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද මොරාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38ක පුද්ගලයෙකි.

වැඩිදුර පරීක්ෂණ රිදීමාලියද්ද පොලීසිය පවත්වයි.

Read more

Local News