මඩකලපුව, සත්රුක්කොන්ඩාන් ප්‍රදේශයේ ළිඳක් ඉදිකිරීම සඳහා වළවල් හැරීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇත.
ඊයේ(06) මෙම අස්ථි කොටස් සොයා ගෙන ඇති අතර එහි තිබී මිනිස් හිස් කබලක් හා ඇට සැකිළි කිහිපයක් සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මඩකලපුව පොලීසිය සහ එරාවුර් පොලිසිය සිදු කරයි.