වැල්ලේ සුරංගගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Share

මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බව හඳුනා ගත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 23 හැවිරිදි මට්ටක්කුළිය, කදිරානවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

මෙම සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සහ කේරල ගංජා ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් තිබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුගේ නිවසේ තිබී කඩු 2ක් සහ රුපියල් එක්ලක්ෂ තිස් හතර දහසක පමණ මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

Read more

Local News