දෙවන විශේෂ මහාධිකරණය හෙට(14) පෙරවරු 10.00 ට අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි.
පසුගිය කාලයේ සිදු වු බරපතල මූල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළේය.
එහි දෙවන විශේෂ මහාධිකරණය විවෘත කිරීම අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරිමට නියමිතයි.