අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පෑලියගොඩ වනවාසල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේය.

එහිදි ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 200ක් සහ අයිස් ග්‍රෑම එකයි මිලිග්‍රැම් 920ක් පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරු 30 හැවිරිදි වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News