වධක තනතුරුට අයදුම්පත්‍ර 79ක්

Share

වධක තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 21 සහ 22 යන දිනයන්හි පැවැත්වීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

අමෙරිකානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 102කු වධක තනතුරු සඳහා අයදුම්කර තිබු අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරාගෙන තිබේ.

එම අයදුම්කරුවන් 79 දෙනා අතරින් වධක තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

Read more

Local News