SLPP හා SLFP තෙවැනි සාකච්ඡාව අප්‍රේල් 10

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති දෙවැනි සාකච්ඡාද සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදි මෙම සාකච්ඡා පැවැත්විය.

නව සන්ධානය ගොඩ ගැනිමට අදාළව කරුණු විස්සක් 20 පිළිබඳව අද දිනයේදි සාකච්ඡා වූ බව ඒ මහතා සඳහන් කළේය.

මෙහි තෙවැනි සාකච්ඡාව නැවතත් අප්‍රේල් 10 දා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වි තිබේ.

Read more

Local News