සරසවි සිසු උද්ඝෝෂණයක් නිසා වෝඩ් පෙදෙස තාවකාලිකව වැසෙයි

Share

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් විසින් සිදුකරන උද්ඝෝෂණයක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

රුහුණු විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණයක් පවත්වනු ලබන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News