මහපොළට අයත්ව තිබූ SLIIT නීති විරෝධීව තනි අයිතියට පවරා ගත් අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ විනිවිදභාවයකින් සිදුවන බවයි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.