බෝම්බ පිපිරීම් කිහිපයකින් 6ක් මරුට

Share

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීම් කිහිපයක් සිදුවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම් හේතුවෙන් පුද්ගලයින් 6දෙනෙක් මියගොස් ඇති අතර තවත් 23දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිපිරීම්වල ඉලක්කය වී ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුල කාර්තේ ඊ ෂෙයික් ඉස්ලාම් දේවස්ථානයයි.

පර්සියානු නව වසර වෙනුවෙන් පැවැති උත්සවයක් අතරතුර අදාළ ප්‍රහාරය එල්ල වී ඇත.

Read more

Local News