විල්පත්තු විනාශය ගැන ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට

Share

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට යොමු කර කර තිබෙන බව අද(27) පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

විල්පත්තුව වන උද්‍යානය ආශ්‍රත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම කොමිෂන් සභාව පත් කර තිබේ.

පාර්ලිමේන්තුවට මෙහි පිටපතක් ලබා ගැනීම සඳහා 2019 මාර්තු මස 22 වන දින කථානායකවරයා විසින් ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

Read more

Local News