හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

40
හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 226 ක් සමඟ අවුරුදු 53 ක පුද්ගලයෙකු ඊයේ(09) සවස වවුනියාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(10) වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.