කේට් කුමරිය බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

Share

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කේට් මිඩ්ල්ටන් ලන්ඩන් නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.

2012 වර්ෂයේ සිටම බාලදක්ෂ ව්‍යාපාරය සඳහා සම්බන්ධ වී සිටින කේම්බ්‍රිජ් ආදිපාදවරිය එහි ස්වේච්ඡා නායිකාවක් ලෙසද කටයුතු කරයි.

මෙහිදී ඇය වයස අවුරුදු 5 සහ ඊට අඩු දරුවන් බාලදක්ෂයින් ලෙස පුහුණු කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියකට සම්බන්ධ වි තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News