වදක තනතුරට බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණය හෙට සහ අනිද්දා

Share

වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට(02) සහ අනිද්දා(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එ අනුව තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.

එම අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වදක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි.

වදක තනතුර සඳහා අයඳුම්පත් 102ක් ලැබී තිබුණු අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් එම අයදුම්පත්‍ර සලකා බැලීමේන් අනතුරුව අයඳුම්පත් 79ක් තෝරාගෙන තිබුණි.

Read more

Local News